මෙහි අරමුණ කුමක්ද?

සෑම පුරවැසියෙකුටම එකසමාන ලෙස ඩිජිටල් තාක්‍ෂණයට ප්‍රවේශ වීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව උත්සාහ කරයි. මෙය මූලික වශයෙන් මෙහෙයවනු ලබන්නේ තාක්‍ෂණික මෙහෙවරක් ඇති සමාජයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට අවශ්‍ය කුසලතා සහ නිපුණතා ඇති ඊළඟ පරම්පරාව සවිබල ගැන්වීමේ රජයේ දැක්මෙනි. ඩිජිටල්කරණය සාමාන්‍ය අරමුණක් ඇති තාක්‍ෂණයක් වීමට පටන් ගෙන තිබියදීත්, සමාන ප්‍රවේශයන්ට සමාන යුක්තිය, හා සමානාත්මතාවය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අධ්‍යාපනය දරුවෙකුට වැඩිම බලපෑමක් ඇති කරන බව සැලකෙන අතර ලෝකයේ මෑත කාලීන වර්ධනයන් රටේ පමණක් නොව ලොව සියළු අධ්‍යාපන ක්‍ෂේත්‍රයන් දුරස්ථ අධ්‍යාපන ක්‍රියවලියක් සඳහා ප්‍රවේශ වී තිබේ. මූලික යටිතල පහසුකම් තවමත් නොමැති ලංකාව වැනි රටකට මෙය විශාල අභියෝගයක් වේ.
“Lighting Digital” මුලපිරීමේ අරමුණ වන්නේ පරිත්‍යාගශීලීන්ට තමන් වෙත ඇති අමතර ඩිජිටල් උපාංග අඩු ආදායම්ලාභී සිසුන්ට උපකාර කිරීම සඳහා විශ්වාශනීයව පරිත්‍යාග කිරීමට හෝ නව උපකරණයක් මිලදී ගෙන පරිත්‍යාග කිරීම සඳහා විශ්වාසදායක වේදිකාවක් නිර්මාණය කිරීමයි.

ඔබ​ට සහය වියහැක්කේ කෙසේ​ද?