හවුල්කාරිත්වය
- “Lighting Digital” මෙම ජාතික කර්තව්‍ය සඳහා දේශීය මෙන්ම විදේශීය තොරතුරු තාක්ෂණ සංවිධාන, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයින් අප සමඟ අත්වැල් බැඳගෙන ඇත. ව්‍යාපෘතියේ සාර්ථකභාවය සහ තිරසාර බව සහතික කිරීම සඳහා අපි සැමවිටම යහපත් හා විනිවිදභාවය සහතික වූ හවුල්කාරිත්වයන් පිලිගන්නෙමු.
අපේ හවුල්කරුවන්:
- තොරතුරු තාක්ෂණ කර්මාන්ත හවුල්කරුවන්
- රාජ්‍ය ආයතන
- ලාභ අරමුණු කර නොගත් සංවිධාන
- සංස්ථා සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, අධ්‍යාපන ආයතන
- අප සමඟ වැඩ කිරීමට කැමැත්තෙන් සිටින ස්වේච්ඡා සේවකයන්
- දායක වීමට කැමති පුද්ගලයින්

The main vision of the Ministry of Education is to reach excellence in a global society through competent citizens.

FITIS is the apex body of the ICT sector in the country covering all major industry segments such as Hardware, Software, Education & Training and Digital Services

Buyabans.com is a best online shopping stores which provides best price laptops, ac, mobile phones, washing machine, led tv for flexible rates in Sri Lanka.

Singer (Sri Lanka) PLC is a Sri Lankan holding company engaged in retailing and wholesale marketing home appliances and furniture and many more.